වාහන ආනයනය ගැන ආරංචිය මෙන්න2024 ඔක්‍තෝබර් 28

මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කල් දැමෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කොවිඩ් අර්බුදයත් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී තතර කෙරුණු අතර ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට් 1100ක් පමණ වැය වූ බවයි සදහන් වන්නේ.

එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති අතර රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයනය නතර කිරීමත් සමග එම බදු ආදායම් ද අහිමි වී ගොස් තිබේ.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *