මේ බව ඇය මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.
ඇය සඳහන් කර සිටියේ, තමන් සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරු වලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ලකුණු සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක් වූ බවයි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
