සජබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන කණ්ඩායම මෙන්න

asianewsplusone.com sfmnewslk.com

මෙවර සමගි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඒමට නියමිත ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම ලැයිස්තුව පහතින්,

  1. රන්ජිත් මද්දුම බණ්ඩාර
  2. ඉම්තියාස් බාකිර් මාකර්
  3. ඩලස් අලහප්පෙරුම
  4. සාගරන් විජයන්දිරන්
  5. නිසාම් කාරියප්පර්
  6. සුජීව සේනසිංහ
  7. ජී.එල්. පීරිස්
  8. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
  9. උපුල් ජයසූරිය
  10. මහීම් මෙන්ඩිස්
  11. උපුල් බණ්ඩාර දිසානායක
  12. රෝහණ ලක්ෂ්මන් පියදාස
  13. ළිහිනි ප්‍රනාන්දු
  14. රවීන්ද්‍ර සමරවීර
  15. අතුලසිරි සමරකෝන්
  16. කෙනඩි ගුණවර්ධන
  17. ලලිත් ප්‍රසන්න පෙරේරා
  18. විශාකා සූරියබණ්ඩාර
  19. මහේෂ් සේනානායක
  20. රවී ජයවර්ධන
    21 ටී.ඩී.බී. විජේගුණවර්ධන
  21. එල්. මිත්‍රපාල
  22. පලනිවේලු පරමේෂ්වරන්
  23. බාලකිෂ්ණන් සිවනේසන්
  24. ජී. නගුලේෂ්වරන්
  25. චන්දිම විජේගුණවර්ධන
  26. එම්. එච්.එම්. රූමි
  27. එම්.අයි.එම්. මුහම්මදු
  28. ඉන්දික බණ්ඩාරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *