asianewsplusone.com sfmnewslk.com
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයකු, ලිපිකරුවකු සහ තැරැව්කරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තිදෙනා රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලා සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනුව බස් රථ තුනක අයිතිය පැවරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන්හ මෙම අල්ලස ඉල්ලා තිබේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටළීම සිදුකර ඇත.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d
asianewsplusone.com
sfmnewslk.com
