මා වෙත සුභ පැතුම් එක් කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා රටේ ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම, මෙන්ම ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බව අවධාරණය කළේ ය. ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය සඳහා පවතින ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බව මා විසින් මෙහි දී පෙන්වා දුන් අතර එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වන සූදානම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණ.
இன்று எனக்கு வாழ்த்து தெரிவித்த பிரித்தானிய உயர் ஸ்தானிகர் அன்ட்ரூ பேட்ரிக் அவர்கள், நாட்டில் நிலையான ஆட்சியைப் பேணுவதன் முக்கியத்துவம், இலங்கைக்கும் பிரித்தானியாவுக்கும் இடையிலான உறவுகளை வலுப்படுத்துவதன் முக்கியத்துவம் குறித்து குறிப்பிட்டதுடன் , இலங்கையில் ஆசிரியர் பயிற்சித் திட்டங்கள் உட்பட பல்வேறு கல்வித் திட்டங்களுக்கு பிரித்தானியா ஆதரவளிக்கும் என்று வலியுறுத்தினார்.
British High Commissioner Andrew Patrick greeted me and stressed the importance of maintaining national stability and strengthening the relationship between Sri Lanka and the United Kingdom. He reaffirmed Britain’s support for various educational programs in Sri Lanka, including teacher training initiatives. While I emphasized the importance of strengthening key institutions and streamlining procedures to advance educational development, preparations for the upcoming Commonwealth Heads of Government Meeting (CHOGM) were also discussed.
British High Commission Colombo
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d
asianewsplusone.com
sfmnewslk.com
