ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි


October 4, 2024

ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා.

අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපති, අගමැති, හිටපු විපක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *