සිවිල් වැසියන්ට නිකුත් කළ සියලුම ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශය යළි කැඳවයි

October 4, 2024

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවිල් වැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනි අවි තාවකාලිකව ආපසු කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

“සියලු බලපත්‍රලාභීන් විසින් නොවැම්බර් 7 වනදාට පෙර සිය ගිනි අවි සහ පතොරම් වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානය වෙත ආපසු භාරදිය යුතුය” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *