ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක ‘ඉරිදා ලංකාදීපය’ට පවසා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවද හෙතෙම සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇතැයි පවසා ඇති සභාපතිවරයා, වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කර තිබේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමටද කොමිසම කටයුතු කරමින් සිටී. ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බවට ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය. sfm news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *