අගමැති වී ජනපති එක්ක වැඩ කරන්න සූදානම් – බත්තරමුල්ලේ සීලරතන හිමි


2024 ඔක්‍තෝබර් 01,

asianewsplusone.com sfmnewslk.com

රට විනාශ කොට බංකොලොත් කළ පරණ ඔළු නැවත පාර්ලිමේන්තුවට නොඑවා නතාවගේ දුක හඳුනන ජනසෙත පෙරමුණ වැනි පක්ෂවල එම අවස්ථාව ලබා දිය යුතු බව එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

වහලුන් නොවී වටිනා ට්‍රැක්ටරයට ලබා දී අගමැති ධුරය තමන් වෙත ලබා දෙන ලෙස ද සීලරතන හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ වේදිකාවේ කුමන කතා කීව ද ඕනෑම පාර්ශ්වයක් සමග සුහදශීලීව කටයුතු කිරීමට තමන්ට හැකි බව ද බත්තරමුල්ලේ සීලරතන හිමි අවධාරණය කළේය.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිමියන් මේ බව කීහ.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *