කුකුළු මස් ???

උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, බිත්තර මිල අඩු වුව ද වෙළඳ පොළේ කුකුලු මස් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *