දිලුම් අමුණුගමට ජාතික සංවිධායක හිමි වෙයි

asianewsplusone.com sfmnewslk.com

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දිලිත් ජයවීර මහතා සමඟ එක්වී ඇති බව වාර්තා වෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරයද ලබාදී ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, දිලිම් අමුණුගම මහතාගේ සම්බන්ධවීම මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවයි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *