On September 28, 2024, a formal meeting of the Human Rights Protection Organization convened at the organization’s headquarters. The meeting was attended by key leadership figures, including Chief Executive Director Dr. M. M. Shafaan, Executive Director Rev. Dimuthu Daluwatte, Director of Christian Affairs and Rights Rev. Ranjith Ananda, General Secretary Mr. Hassan Panagoda, as well as all District and Provincial leaders. During the meeting, participants engaged in in-depth discussions regarding the organization’s future direction and addressed various international affairs critical to our mission.
asianewsplusone.com sfmnewslk.com
28/09/2024
මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ අධ්‍යක්ෂ සහ සාමාජික විධිමත් හමුව 2024 සැප්තැම්බර් 28 දින ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය එම්. එම්. ෂෆාන් මහතාගේ මුලිකත්වයෙන් සහ විධායක අධ්‍යක්ෂ දේවගැති දිමුතු දළුවත්ත, මාධ්‍ය අධ්‍යක්ෂ ෂර්ලි අනිල් ද සිල්වා, ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ දේවගැති රන්ජිත් ආනන්ද සහ ප්‍රධාන ලේකම් හෂාන් පනාගොඩ යන අයගේ ගෞරවනීය සහභාගිත්වයෙන් පැවැත්විය. සන්විධයයක් ලෙස එහි ඉදිරි ගමන් මග පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරන ලද අතර ඉදිරි ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d





asianewsplusone.com
sfmnewslk.com
