විජිත හේරත් දිවුරුම් දීපු අමාත්‍යාංශ මෙන්න


2024 සැප්‍තැම්‍බර් 24,

asianewsplusone.com sfmnewslk.com

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *