sfmnewslk | Number one news provider
September 24, 2024
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරනවා.
එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website