- September 24, 2024
ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ, සම්බන්ධයෙන් වූ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වී ඇති බවයි වාර්තා වුණේ.
තවද ,හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමඟ කිසිදු එක්වීමක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පවසනවා.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
