2024/09/22
asianewsplusone.com sfmnewslk.com
සාමාන්‍යයෙන් එක අපේක්ශකයෙක් 50% ක් ගත්තෙ නැති වුනාම දෙවනි මනාපය ගණිනවා…ඒක නීතිය…මෙතන සරල බහුතරය අනුර කුමාර දිසානායක මහතාට තිබුනට නීතිය අනුව ලංකාවේ ජනාධිපතිවරණයක මුල්ම වතාවට ඒක කරන්න වෙනවා..නමුත් ලංකාවෙ අපි ජනාධිපතිවරණයකදි දෙවනි මනාපයකට පුරුදු වෙලා නෑ…අනිත් එක ඒ මනාප බලන්නේ තුන් වෙනියට ඉන්න අපේක්ශකයගෙ චන්ද වලින්….කොහොමත් ලක්ෂ ගණනක් එහෙම දීලා තියෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි…
මේ අනුව ,සියළු චන්ද පලමු මනාපය ගණන් කොට අවසන්..
ඒ ගණනය අනුව 50% වැඩි බහුතරයක් කිසිවෙක්ට නෑ
ඒ නිසා දෙවනි මනාපය ගණන් කෙරෙනවා නීතිය අනුව
නමුත් එයින් චන්ද පරතරය හිස් තැන නොපිරවුනොත් සරල බහුතරය ගත් නායකයා ජනාධිපති වෙනවා
ආචාර්ය එම්.එම්. සෆාන්
මානව හිමිකම්
සුරැකිමේ සංවිධානය
