ජනාධිපතිවරණයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සූදානම්


2024 සැප්‍තැම්‍බර් 19

asianewsplusone.com sfmnewslk.com

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබේ.

පොලිස් මූලස්ථානය විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ලබන 20 වනදා උදෑසන 08 සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියමිත පොලිස් ස්ථානවල තම රාජකාරියේ නිරතවීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *