හිස් වැසුමක් නිසා දුම්රිය නියාමකවරු පිරිසක් වර්ජනයක

අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ දුම්රිය නියාමකවරයෙක්ට අයත් යතුරුපැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම් අයෙක් විසින් සොරකම් කිරීමට විරෝධය දක්වමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා .

දුම්රිය ස්ථනයේ රථගාල තුළ නිසි ආරක්ෂාවක් නොමැති බව්ට ඔවුන් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් අනුරාධපුරයේ සිට කිලිනොච්චිය දක්වා ධාවනය වන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *