හිටපු පොලිස්පති මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන්

asianewsplusone.com sfmnewslk.com

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිමකර තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු එම සම්පූර්ණ මුදල වාරික 08 කට ගෙවා නිමකර ඇති බව සදහන්.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *