මෙම රැලියට පැමිණි කැපීපෙනෙන චරිතයක් වූයේ රනිල් වික්‍රමසිංහට ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ගුරුවරයකු වූ සිවලිංගම් ය.
සිය කතාවේදී තම ගුරුවරයාගෙන් ලද පාඩමක් සිහිපත් කළ ජනාධිපතිවරයා, ඇතැන්ස්හි අධිරාජ්‍යයන් සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයෙන් ලබාදුන් පාඩමක් තමාගේ සාර්ථකත්වයට හේතු වූ බව සඳහන් කළේය.
ජනතාවට සහන සලසමින් රට ඉදිරියට ගෙනයෑමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ නතර කිරීම විපක්ෂයේ අරමුණ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

