asianewsplusone.com sfmnewslk.com
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නව වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (22) මොරටුව සොයිසාපුර ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් මෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියේය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

