වැඩිම තැපැල් ඡන්ද අයදුම්පත් කුරුණෑගලින්


August 23, 2024

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වැඩිම තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *