අද රටේ නායකත්වය ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා එදා අර්බුදය පැවති අවස්ථාවේ රටේත් ජනතාවගේත් වගකීම භාරගැනීමට ඉදිරිපත් නොවූ බවත්, ජනතාව දැඩි පීඩාවකට සිටියදී නිහඬව බලා සිටි කිසිවකු රටේ නායකත්වයට නුසුදුසු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා පැවසීය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

