ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යෑමට තීරණය කර ඇති බව අනාවරණය කළේය.
අද (21) පාර්ලිමේන්තුවේදී ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකරන බවට ප්‍රතිඥා දුන් අතර, එම තීරණය රටේ අනාගතයට යහපතක් වනු ඇති බව ප්‍රකාශ කළේය.

