ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු මෙන්න

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයන් සඳහා වෙන් කර ඇති ලකුණු ඇතුළත් ලැයිස්තුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවසර දී ඇති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 17 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයන් වේ.

ස්වාධීන අපේක්ෂකයන් සඳහා නව සංකේත වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

කෙසේවෙතත් දේශපාලන පක්ෂ යටතේ තරඟ කරන අපේක්ෂකයන් ඔවුන්ගේ පක්ෂ ලකුණින් තරඟ කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *