ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබේ.
මෙම හමුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීය
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ සමාලෝචනයක් එම නියෝජිතයන් මෙහිදී සිදුකර ඇත.
ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානයේ ඇති සූදානම ද ඔවුන් දැනුම් දී තිබේ.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක ද එක්ව තිබිණි.
asianewsplusone.com sfmnewslk.com

