රට ගොඩ ගන්න රොෂාන් ජනාධිපතිවරණයට


asianewsplusone.com sfmnewslk.com

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *