ඔක්තෝබර් සිට ඔබට ලැබෙන විදේශ ගුවන්ගමන් බලපත්‍රය වෙනසක් ??2024 අගෝස්‍තු 03

asianewsplusone.com sfmnewslk.com

2024 ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන එම ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට නියමිත බවද සදහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *