asianewsplusone.com sfmnewslk.com
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (01) ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවීමට නියමිතව තිබෙයි.
මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි.
එහිදී ජාත්යන්තර මූල්ය අරමුදලේ සිව්වන වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සිටියේය.

