මිල 60%ක් දක්වා අඩු වෙයි? – මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්


2024 ජූලි 28,

ඉදිරි මාස කිහිපය තුළදී වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කර තිබුනා.

මෙහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ මත රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය වර්ධනය වීම සහ රජය අපේක්ෂා කළ ඉලක්කයන් සපුරාලීමට සමත් වීම හේතුවෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීමට රජයට හැකියාව ලැබී ඇත.

ඒ අනුව අසීමිතව ඉහළ ගිය වාහන මිල වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවය

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *