ගමන් බලපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමයක්


2024 ජූලි 27,
asianewsplusone.com sfmnewslk.com

2025/01/01 සිට
E – ගමන් බලපත්‍ර ලබාදෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා

https://www.immigration.gov.lk

ඔස්සේ පූර්ව ලියාපදිංචිය සිදුකළ යුතු බව ද සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *