July 25, 2024
ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මීට පෙර ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ඉඟි පළකළ ද ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණේ අද දිනයේදීය.
asianewsplusone.com sfmnewslk.com
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

