ශ්‍රි ලංකා 🇱🇰පොලිස්පති ධුරයට කවුරු පත්වේවිද?


2024 ජූලි 25,
asianewsplusone.com sfmnewslk.com

දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ඊයේ (24) පෙරවරුවේ අධිකරණය දුන් තීන්දුවත් සමඟ පොලිස්පති ධුරය මේ වන විට පුරප්පාඩුව පවතිනවා.

ඒ අනුව පොලිස්පති ධුරය සඳහා යම් නිලධාරියෙකු කඩිනමින් පත්කිරීමේ අවශ්‍යතාවය පවතිනු ඇති.

පොලිස්පති ධුරය සදහා පහත අයගේ නම් අරංචි වේනවා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය, සංජිව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන මහත්වරුන් පසුවනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *