2024 ජූලි 21,
asianewsplusone.com sfmnewslk.com
අද (21) අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

