ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – සජිත්


asianewsplusone.com sfmnewslk.com

සමගි ජන බලවේගය පොදුජනතාව සමඟ සිටිනා බැවින් මැතිවරණ තියන වේලාව වැදගත් නොවන බවත් ඕනෑ ම මැතිවරණයකට ඕනෑ ම අවස්ථාවකට සූදානම් බවත් සමගි ජන බලවේගය හැරදා කිසිම අයකු එක්සත් ජාතික පක්ෂයකට එකතු නොවන බවත් ජනාධිපතිවරයාට එය හීනයක් බවත් ජනාධිපතිවරයාවත් වෙන කවුරුන් හෝ කුමන කතා කිව්වත් ලක්ෂ 220 ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සිය සේවාවන් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමු වී සමගි ජන බලවේගය විසින් ඉටු කළ සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වීමෙනි

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *