2024 ජූනි 26
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ කැබිනට් හමුවක් තව ස්වල්ප මොහොතකින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මේ සඳහා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සියලුම ඇමතිවරුන්ට මෙම රැස්වීම අනිවාර්ය කර තිබෙනවා.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර මෙවැනි හමුවක් පැවැත්වීම විශේෂත්වයක්.

