sfmnewslk | Number one news provider
පැලවත්ත සිට නෙළුව දක්වා මාර්ගයේ 3 වෙනි සැතපුම් කණුව ප්‍රදේශයේ මාර්ගය ඉරිතැලීමට ලක්ව නායයෑමේ අවදානමක් ඇතිවූ නිසාවෙන් මාර්ගයේ එම කොටස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබූනි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website