මෙවර 2023 – 2024 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අද දිනයේ (31) නිකුත් කිරීමට සූදානමින් ඇති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසූවේ සඳුදා දිනයට පෙර ප්‍රත්ඵල නිකුත් කිරීමට කටයුතු කරනා බවයි.
මෙවර විභාග ප්‍රතිඵල මාස තුනක් පමණ කෙටි කාලයකදී නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
