මහනුවර මැලේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෙම මැයි මස 19 වන ඉරු දින තරුණ මුස්ලිම් සංගම් ශාලාවේදී පැවැත්විණි. ඉදිරි වර්ෂයට පත් වූ විධායක සමාජිකයන් මෙම ජායාරූපයෙ පෙනී සිටින අතර මෙම රැස්විමට මානව හිමිකම් සුරකිමේ සංවිධානයේ අධ්‍යක්ෂිකාවක් වන දේශමාන්‍යය
GFB . ඡයා මහත්මියද සහභාගි වි සිටියාය
sfmnewslk.com
