විශේෂ දැනුම්දීමක් – 2024 මැයි 28

අද (28) පෙරවරුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් පැය කිහිපයක් වසා දැමීමට කටයුතු කරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

ඒ, අනුව අද උදෑසන 08.00 සිට 10.00 දක්වා හෝ උදෑසන 09.00 සිට 11.00 දක්වා කාලය තුළදී එම මාර්ග කොටස වසා දැමීමට සිදුවන බවයි එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *