ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙන එන ලද දහතුන්වන (13 ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්ම කර යුතුයි
වර්තමාන රාජ්‍ය නායකත්වය පෙරටු කරගත් ආණ්ඩුවෙන් මෙන්ම, අනාගතයේදී මේ රටේ ආණ්ඩු බලය අපේක්ෂා කරන සියලූම පාර්ශ්වයන්ගෙන් එම ඉල්ලීම සිදුකරන බව මානව හිමිකම් සුරැකිමේ සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යකෂ ආචර්ය්‍ය එම් එම් සෆාන් මහතා පවසයි
එහිදි ඉඩම් හා පොලිස් බලතල සඳහා වන ගැටලුව ද කඩිනමින් විසඳා ගත යුතු අතර
“එමෙන්ම බොහෝ පාර්ශ්වයන්හි විවාදයකට තුඩු දී ඇති ඉඩම් පිළිබඳ ගැටළුව විසඳා ගැනීම සඳහා යෝජිත ඉඩම් කොමිසම හරහා විසඳුමක් ලබාගැනීමට නොපමාව ප්‍රවේශ වන ලෙසටය. ඒ අතර, පොලිස් බලතල පිළිබඳ විවාදය තවත් කල් නොහැර අවසන් කිරීම සඳහා උතුරේ සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග අවංක සාකච්ඡාවකට යොමුවිය යුතුව ඇති අතර, එහිදී රටේ මහජන අභිලාශ්යන් හා සමාජ විඥාණයන් පිළිබඳව උතුරේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බුද්ධිමත්ව සැලකිල්ලට ගත යුතුව ඇතැයි යන්න ද අපගේ පිළිගැනීමයි. මෙහි දී රජයේ ස්ථාවරය දැනටමත් පැහැදිළි කර ඇත.”
ගෝලීය ද්‍රවිඩ සංසදය මහා සංඝරත්නයට සහ ආගමික නායකයින්, සමඟ මෙන්ම සමාජ හා දේශපාලන කණ්ඩායම් අතර වර්ධනය කරගනිමින් සිටින අවබෝධය හා ගොඩනගමින් සිටින සහජීවනය පිළිබඳව සිය ආශිර්වාදය පළ කරන බව mm සෆාන් මහතා කියා සිටි තවද
රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය සැලැකිල්ලෙහි තබා ගනිමින් සියළුම ජාතීන්ට හා ආගමිකයන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සමගි සම්පන්න එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කටයුතු කිරීම සඳහා පෙරමුණ ගත යැයි ද පෙන්වා දෙන අතර
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයට ද මූලික හේතුවක් වී ඇත්තේ එය බව නිවැරදිව වටගහා ගත යුතු යැයි ද තවදුරටත් සඳහන් කරයි
“ඉදිරි මැතිවරණයන්ට පෙර ගනු ලබන ඒකාබද්ධ උත්සාහයක් ලෙස ජාතියක් කරා අප යොමු විය යුතුව ඇත්තෙමු. එම කරුණු සාර්ථක කරගැනීමට හැකිවේ නම් මේ රටේ අනාගත පරපුර වෙත අපට ලබාදිය හැකි වටිනාම ත්‍යාගය එය වනු ඇතයිද මානව හිමිකම් සුරැකිමේ සංවිනයේ ප්‍රධාන විධායක අධ්‍යකෂ එම් එම් සෆාන් මහතා පවසි ☸️🕉️☪️✝️
sfm news
G.F.B.ඡයා
