අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දෙනවා.

වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *