සියලුම බැංකු සහ රාජ්‍ය ආයතන වලට විශේෂ දැනුම්දීමක් – 2024 මැයි 24

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එම තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ජූලි 01 වැනිදා සිට ආරම්භ කරන බවයි, නිවේදනයක් නිකුත් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *