වෙල්ගමගේ දුක සැප බලන්න ගිය මහින්ද – 2024 මැයි 20

අස­නී­ප තත්ත්වයෙන් පසු­වන හිටපු අමාත්‍ය සහ වත්මත් පාර්ලි­මේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සුව­දුක් බැලී­මට හිටපු ජනාධි­පති මහින්ද රාජ­පක්ෂ මතු­ගම හොර­වල ඩැනි­ස්ටන් වත්තේ පිහිටි ඒ මහ­තාගේ නි‍ව­සට පැමිණ තිබෙනවා.

පසු­ගිය දින­වල ඔහු අස­නීප වී රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබා නැවත නි‍ව­සට පැමිණ විවේ­කීව පසු­වන අව­ස්ථාවේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ තම පැරණි මිතු­රාගේ සුව­දුක් බැලී­මට මෙසේ පැමිණි අතර, එහිදී දෙදෙනා බොහෝ වේලා­වක් සුහද පිළි­ස­ඳරේ නිරත ව ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *