වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.

විදේශීය සමාගමක් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි මතභේදයක් හටගෙන තිබු අතර විවේචනද එල්ල විය.

කෙසේවෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නැවත එම කටයුතු භාර ගැනීමෙන් පසු ඊයේ එය කටයුතු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

ඒ අනුව විදේශීය සමාගමේ වීසා නිකුත් කිරීමේ ස්ථානය මේ වනවිට වසා දමා ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවතත් වීසා කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *