www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
Deputy editor Research M.sarath. Kumara perera
කැලණි විශ්ව විද්‍යලිය ආදිවිද්‍යර්ථින්ගෙ සංගමයෙ Alumni Association .. University of kelaniya 38 වෙනිවිධායක සභාව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා කාරක සභා පළමු රැස්විම 2026 සැප්තැම්බර් මස 27 වෙනි දින පෙ.ව. 9 ට කැලණිය තොරණ හන්දියේ රාජ්‍ය සේවා විශ්‍රාමික නිවාඩු නිකේතනයෙදි
පැවැත්වෙ…
මෙම ආදිවිද්‍යර්ථින්ගෙ හමුවෙදි40 වෙනි සංවත්සර සමුළුව හා ඉදිරි ප්‍රගතිය විශෙෂ අවධානය ට ලක්කරනු ඇත
කැලණි විශ්ව විද්‍යාල ය අධ්‍යයන විද්‍යාර්ථින්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ලබාදෙන ශිෂ්‍යත්ව අරමුදල සක්‍රිය කිරීම.. සංගමයෙ ඉදිරි සැලසුම් හා ව්‍යෘපෘති සාකච්ඡා කිරිමද ප්‍රධානවෙ
මෙම ආදි විද්‍යර්ථින්ගෙ හමුව පිළිබඳ වැඩිවිස්තර දැනගැනිමට මහාචාර්ය කෙ .බි . ජයවර්ධන මහතා0718111312 ආචාර්ය චම්පා සිරිවර්ධන ගරු ලෙකම්තුමිය 0713140931 ආර්. බි. ගුණදොස් බණ්ඩාර මහතා 0779230234
විමසුම් කලහැක..
ආදිවිද්‍යර්ථි ඔබගෙ සක්‍රිය ප්‍රතිචාරය හා දායකත්වය අප සංගමයට සැබැ දිරියකි.
