රියැදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය සහතික නිකුත් කිරීමේ නවීන ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ රියැදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට ඕනෑම දුරකථන ජාලයක් හරහා ඉතා පහසුවෙන් තම වෛද්‍ය පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරවා (Appointments) ගැනීමේ පහසුකම හිමි වේ.

මෙහි විශේෂත්වය වන්නේ, හමුවීම් වෙන්කරවා ගැනීමේ සේවය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවන අතර ඒ සඳහා අයැදුම්කරුවන් කිසිදු අමතර ගාස්තුවක් ගෙවිය යුතු නොවීමයි.

මෙමඟින් රියැදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට වෛද්‍ය සහතික ලබාගැනීමේදී මීට පෙර පැවති අපහසුතා මඟහැරී, එම ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *