10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ ඉන්දුනීසියාවේ බාලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.


ඉන්දුනීසියාවේ රජය විසින් සත්කාරකත්වය දරන මෙම සමුළුව මැයි 18 සිට 25 දක්වා පැවැත්වේ.

ජනාධිපති වික්‍රමසිංහ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත්, ලෝක ජල සමුළුවට සහභාගි වීමටත් අපේක්ෂා කරයි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *