පහළ කඩුගන්නාව ප්‍රදේශයේ හදිසි ගල් පෙරළීමක් සිදුවීම හේතුවෙන් මේ වන විට රථ වහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ. 

මාර්ගය අවහිර වෙයි 

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ හදිසි ගල් පෙරළීමක් සිදුවීම හේතුවෙන් මේ වන විට රථ වහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ. 

ආපදා තත්ත්වය තවත් උග්‍ර කරමින් පෙරලුණු ගල් තිබෙන ආසන්නයේ භූගත ජල ධාරාවක් පහළට ගලා යමින් පවතී. 

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අවහිරතා ඉවත් කිරීම සඳහා අදාල අංශ විසින් කඩිනම් පියවර ගනිමින් සිටින අතර ගමන් ගන්නා රථ වාහන වෙනත් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට කටයුතු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *