www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අද (12) ජැමෙයිකාවේ Sabina Park ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනා ද ප්‍රකාශයට පත් කර ඇති අතර, නවක ක්‍රීඩකයන් වන ලසිත් කෲස්පුල්ලේ සහ පවන් රත්නායක ද අවස්ථාව හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෲස්පුල්ලේ පවන් රත්නායක කමිඳු මෙන්ඩිස් (උප නායක) දසුන් ශානක වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ දුෂ්මන්ත චමීර ඒෂාන් මාලිංග ඩිල්ෂාන් මධුශංක


